මව මතකද ඔයාලට, හිතුවා ආයෙත් කාලෙකට පස්සේ බෝලොක්කේ පටන් ගන්න. ගොඩක් වැඩ තිබ්බ හින්ද එක පැත්තේ එන්න බැරි උනා.මේ පාර නම් දිගටම කරන්න හිතාගෙන ඉන්නේ. එහෙමනම් අයෙත් පටන් ගමු.
අද ගෙනාවා පට්ටම භාණ්ඩයක්, අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි හීරිච්ච CD DVD වලින් දත්ත අපහු ගන්න එක. කියන්නේ එකටම හදපු සොෆ්ට්වෙයා එකක් Crack එකත් මේත් එක්කම තියෙනවා
මෙතනින් ගන්න
Saturday, May 7, 2011
ඔබේ පරිගණකයේ ස්ක්‍රීන් එක රෙකෝඩ් කරන්න.
ඔයාලා යු ටියුබ් එකේ දැකලා ඇති ටියුටොරියල් වල ස්ක්‍රීන් එක රෙකෝඩ් කරලා පෙන්නනවා. මේ සදහා ස්ක්‍රීන් රෙකෝ
ඩ් කරන සොෆ්ට්වෙයා එකක් ඕනෑ වෙනවා.
ඒ සදහා තියෙන එක සොෆ්ට්වෙයා එකක් තමයි Camtasia Studio කියන්නේ එ වගේ එකක්.
ඒත් ගැටලුව තමයි ඒක මිලදි ගන්න ඕනෑ. නැත්නම් Trial version කියලා තිරයේ දිස් වෙනවා. මේක
අපේ Presentation එකේ ලස්සන නැති කරනවා.
ඒකට විකල්පයක් විදියට Cam Studio කියන මේ මෘදුකාංගය යොදා ගන්න පුලුවන්.
මේක නොමිලේ දෙන එකක්. මෙතනින් බා ගන්න.
ඔබේ වටිනා අදහස් :
Friday, April 29, 2011
ආදරය
ආදරය යනු පරිත්‍යාගයකි......
ආපහු දෙයක් බලාපොරොත්තු නොවි.........
කොල්ලෙක් කෙල්ලෙක් වෙනුවෙන් පැය ගනන් රස්තියාදු වෙමින් කාලය පරිත්‍යාග කරන්නේ ආදරය නිසයි.
හැම කට්ටක්ම කන්නේආදරය හින්දයි.
කාලය විතරක් නෙවෙයි හැමදෙයක් ම ජිවිතේ ම.
ඇත්තටම හරියට ආදරේ කරා නම් කවමදාවත් වෛර කරන්නැ.
ජිවිතය තුල ජීවත් වන්නේ ආදරේ හින්දයි..
ඒ ආදරයම විටෙක කදුළු ත් සිනාවත් ගෙන එයි.

Wednesday, April 27, 2011
රාත්‍රිය..
නිහඩය..පාළුය...ඇනැම් විට එයමය අපගේ ගැලවුම්කරු...
කාර්යබහුල ලෝකයේ..
සැවොම නිදි දෙව්දුව විසින් අයත් කරගෙන සෙයකි...
එක දිගට ඇසෙනා රැහැයි හඩ ඒ නිහඩ බවට බාධා කරයි....
ඈතින් ඇසෙනා පිරිත් හඩ උදාවන හෙට දිනට ආශිර්වාදයකි.
සිහිල් සුළං රැල්ලක ගත දැවටෙන විට
ඇති වන සිසිලස නින්ද ඇතිකරවන සෙයකි...
අවසන රාත්‍රිය ජයගෙන අපද නිදි දෙවිදුව තුරුලේ නැලවෙමු...

Tuesday, April 26, 2011
මූණු පොත
ලියන්න හිතුනා මුණු පොත නැත්තම් Facebook ගැන ලියන්න.ඒක දැන් විලාසිතාවක් වෙලා හැමෝම යාලුවෝ හොයන්න
යන්නේ මුණුපොත ගාවට.ඇත්තටම ඒක ඇබ්බැහියක් වේගෙන එනවා වගේ. ලොකුම දේ මුණු පොත ලෝකෙම මිනිස්සු එක
තැනකට ඇරන් ඇවිත්.බලමු අනාගතයේ කොහෝම වෙයිද කියලා.....
යන්නේ මුණුපොත ගාවට.ඇත්තටම ඒක ඇබ්බැහියක් වේගෙන එනවා වගේ. ලොකුම දේ මුණු පොත ලෝකෙම මිනිස්සු එක
තැනකට ඇරන් ඇවිත්.බලමු අනාගතයේ කොහෝම වෙයිද කියලා.....
Subscribe to:
Posts (Atom)