Ck

Sunday, May 13, 2012

කාලෙකට පස්සේ නැවතත්

මව මතකද ඔයාලට,  හිතුවා ආයෙත් කාලෙකට පස්සේ බෝලොක්කේ ප‍ටන් ගන්න. ගොඩක් වැඩ තිබ්බ හින්ද එක පැත්තේ එන්න බැරි උනා.මේ පාර නම් දිගටම කරන්න හිතාගෙන ඉන්නේ. එහෙමනම් අයෙත් පටන් ගමු.
අද ගෙනාවා  පට්ටම භාණ්ඩයක්, අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි හීරිච්ච CD DVD වලින් දත්ත අපහු ගන්න එක. කියන්නේ එකටම හදපු සොෆ්ට්වෙයා එකක් Crack එකත් මේත් එක්කම තියෙනවා 
මෙතනින් ගන්න  

1 comment:

  1. ස්තුතියි!! ගොඩාක් වැදගත්!

    ReplyDelete