Ck

Monday, May 9, 2011

Key Board එක නොබලා ඉංග්‍රිසියෙන් ටයිප් කරන්න ආසද?


ගොඩක් අය ටයිප් කරන්නේ කි බෝඩ් එක දිහා ‍බලාගෙන.
ඒත් නියම ක්‍රමයට ටයිප් කරන්න ඉගෙන ගත්තොත් ගොඩක් වේගෙන් ටයිප් කරන්න පුළුවන්. අද මම ගෙනත් තියෙන Software එකෙන් self study විදියට ඉංග්‍රිසි ටයිප් කරන්න පුරුදු වෙන්න පුළුවන්.Typing master කියන්නේ මේ මෘදුකාංගයේ නම,මේක ටච් ටයිපින් පුරුදු වෙන්නම හදපු software එකක් try කරලා බලන්න.

3 comments:

  1. thanx සහෝ කරලම බලන්නන් කො

    ReplyDelete
  2. හ්ම්ම්...බලමු

    ReplyDelete
  3. තැන්කූ මචෝ මම හොය හොයා හිටියෙ

    ReplyDelete