Ck

Friday, May 13, 2011

ෆයිල් සිප් කරන හොදම විදිය.......

ඔයාලා zip ෆයිල් Extract කරන්න පාවිච්චි කරන්නේ WinRAR නැත්තන් WinZip ද? ඒත් WinRAR,WinZip පාවිච්චි කරන අයට තියෙන ප්‍රශ්නයක් තමයි WinRAR වගේ මෘදුකාංග trial period එක ඉවර උනාම ඒක මිළදි ගන්න වෙනවා.
ඒත් දන්නවද සමහර මෘදුකාංග තියෙනවා ඒවා දෙන්නේ ලෝකේ තියෙන හොදම මිල නැත්තත් නොමිලේ දෙන ඒවා. අද මම කථා කරන 7zip කියන්නෙත් ඒවගේ එකක් 7zip කියන මෘදුකාංග open source මෘදුකාංගයක්.
7zip වල විශේෂත්වය තමයි එක .iso Image file වලට සහය දක්වනවා(නැත්තන් Iso burner වගේ software ඕන වෙනවා ). එ‍වගේම 7zip .zip, .tar, .gz විවිධ ෆොමැට් වලටත් සහය දක්වනවා.
තව ‍දෙයක් තමයි මෙකේ කම්ප්‍රෙස් කරාම ෆයිල් සයිස් එක ගොඩක් අඩු වීම.පාවිච්චි කරලා බලන්න.
මෙතනින් බා ගන්න

Monday, May 9, 2011

Key Board එක නොබලා ඉංග්‍රිසියෙන් ටයිප් කරන්න ආසද?


ගොඩක් අය ටයිප් කරන්නේ කි බෝඩ් එක දිහා ‍බලාගෙන.
ඒත් නියම ක්‍රමයට ටයිප් කරන්න ඉගෙන ගත්තොත් ගොඩක් වේගෙන් ටයිප් කරන්න පුළුවන්. අද මම ගෙනත් තියෙන Software එකෙන් self study විදියට ඉංග්‍රිසි ටයිප් කරන්න පුරුදු වෙන්න පුළුවන්.Typing master කියන්නේ මේ මෘදුකාංගයේ නම,මේක ටච් ටයිපින් පුරුදු වෙන්නම හදපු software එකක් try කරලා බලන්න.

Saturday, May 7, 2011

ඔබේ පරිගණකයේ ස්ක්‍රීන් එක රෙකෝඩ් කරන්න.



ඔයාලා යු ටියුබ් එකේ දැකලා ඇති ටියුටොරියල් වල ස්ක්‍රීන් එක රෙකෝඩ් කරලා පෙන්නනවා. මේ සදහා ස්ක්‍රීන් රෙකෝ
ඩ් කරන සොෆ්ට්වෙයා එකක් ඕනෑ වෙනවා.
ඒ සදහා තියෙන එක සොෆ්ට්වෙයා එකක් තමයි Camtasia Studio කියන්නේ එ වගේ එකක්.
ඒත් ගැටලුව තමයි ඒක මිලදි ගන්න ඕනෑ. නැත්නම් Trial version කියලා තිරයේ දිස් වෙනවා. මේක
අපේ Presentation එකේ ලස්සන නැති කරනවා.
ඒකට විකල්පයක් විදියට Cam Studio කියන මේ මෘදුකාංගය යොදා ගන්න පුලුවන්.
මේක නොමිලේ දෙන එකක්. මෙතනින් බා ගන්න.

ඔබේ වටිනා අදහස් :

Monday, April 25, 2011

ඔබ සැම සාදරයෙන් පිලිගන්නවා......

අද තමයි මගේ බ්ලෝග් එකේ ප‍ලවෙනි දවස. ඒ කියන්නේ 2011 අ්‍රෙල් 24 වෙනිදාං