ඔයාලා zip ෆයිල් Extract කරන්න පාවිච්චි කරන්නේ WinRAR නැත්තන් WinZip ද? ඒත් WinRAR,WinZip පාවිච්චි කරන අයට තියෙන ප්‍රශ්නයක් තමයි WinRAR වගේ මෘදුකාංග trial period එක ඉවර උනාම ඒක මිළදි ගන්න වෙනවා.
ඒත් දන්නවද සමහර මෘදුකාංග තියෙනවා ඒවා දෙන්නේ ලෝකේ තියෙන හොදම මිල නැත්තත් නොමිලේ දෙන ඒවා. අද මම කථා කරන 7zip කියන්නෙත් ඒවගේ එකක් 7zip කියන මෘදුකාංග open source මෘදුකාංගයක්.
7zip වල විශේෂත්වය තමයි එක .iso Image file වලට සහය දක්වනවා(නැත්තන් Iso burner වගේ software ඕන වෙනවා ). එවගේම 7zip .zip, .tar, .gz විවිධ ෆොමැට් වලටත් සහය දක්වනවා.
තව දෙයක් තමයි මෙකේ කම්ප්‍රෙස් කරාම ෆයිල් සයිස් එක ගොඩක් අඩු වීම.පාවිච්චි කරලා බලන්න.
මෙතනින් බා ගන්න
Saturday, May 7, 2011
ඔබේ පරිගණකයේ ස්ක්‍රීන් එක රෙකෝඩ් කරන්න.
ඔයාලා යු ටියුබ් එකේ දැකලා ඇති ටියුටොරියල් වල ස්ක්‍රීන් එක රෙකෝඩ් කරලා පෙන්නනවා. මේ සදහා ස්ක්‍රීන් රෙකෝ
ඩ් කරන සොෆ්ට්වෙයා එකක් ඕනෑ වෙනවා.
ඒ සදහා තියෙන එක සොෆ්ට්වෙයා එකක් තමයි Camtasia Studio කියන්නේ එ වගේ එකක්.
ඒත් ගැටලුව තමයි ඒක මිලදි ගන්න ඕනෑ. නැත්නම් Trial version කියලා තිරයේ දිස් වෙනවා. මේක
අපේ Presentation එකේ ලස්සන නැති කරනවා.
ඒකට විකල්පයක් විදියට Cam Studio කියන මේ මෘදුකාංගය යොදා ගන්න පුලුවන්.
මේක නොමිලේ දෙන එකක්. මෙතනින් බා ගන්න.
ඔබේ වටිනා අදහස් :
Subscribe to:
Posts (Atom)